Showing posts with label donate them. Show all posts
Showing posts with label donate them. Show all posts

Thursday, November 2, 2017

ඔබගේ උදව් මේ අයට ලබාදෙන්න ගොඩක් ලොකු පිනක්.


ආදරණීය හිතවතුනි..මේ දිලිදු පවුල ඉන්නේ පොල්ගස්වත්ත,නූරිය ගමේ ඉතාම දිලිදු ජීවිතයක් ගත කරන ඉතාම දුකසේ ජීවිකාව ගෙවන මොහුන් හට ඔබට යම් උදව්වක් කල හැකි නම් එය මහගු කුසල කර්මයකි.දියණිය 10ශේණියේ අද්‍යාපනය ලබන අතර මුදල් අගහිගකම් මැද ඇයගේ අද්‍යාපනයද නැවති ඇත.ඔබගේ දායකත්වය මත ඔහුන්ට නව ලොවක අසිරිය ලැබීමට වරම් ලබාදෙමු...හැකිතරම් share කර මේ පිංකමට සහය වෙන්න..වැඩි විස්තර සදහා     0715553003-නලීන්
Admin -  #මනුස්සකම

තවත් Photos









Tube Mate New Version - 3.0.9 Free Download 2017 - (100%)

Youtube videos ගන්න පුලුවන් අලුත්ම Tube Mate  Apk File එක පහල Link එකෙන්. 👉   >>> Download Link <<<   👈